Tuesday, April 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img

මීගමුව රෝහලට ලැබුන රු මිලියන ගණනක් නාස්ති කළ අයෙක් රෝහල් අධ්‍යක්ෂකවිමේ වෑයමක !

Must read

NGB-hospital-new-buildig-මෑත ඉතිහාසය තුල මිගමුව රෝහලට ලැබුණ රුපියල් මිලියන ගණනක් මුදල් නිසි ලෙසින් කළමණාකරණය නොකර   අපතේ යන අන්දමින් කටයුතු කරන ලද මිගමුව රෝහල තුල වන් මෑන් ෂෝ එකක් රගදැකු්වු එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකු මීගමුව රෝහලේ අධ්‍යක්ෂකවරයා විමට මාන බලමින් සිටින බව වාර්ථා වේ.මිගමව රෝහලේ තට්ටු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණය කටයුතු තවමත් නිසි ලෙසින් නිමකරගැනිමට නොහැකිව ඇත්තේද මේ වන් මෑන් ෂෝ රගදැක්වු එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකු නිසාය.
පසුගිය වසරේ ඩෙංගු වසංගත තත්වයකට මිගමුව පත්වු අවස්ථාවේ මිලියන් ගණන් මුදල් හම්බ කරන ලද ආයතනය හා වෛද්‍යවරුන් අතර මේ තැනැත්තා එක් අයෙකි.
එවන් අයෙකු මිගමුව රෝහලට අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් පැමිණෙන්නේ නම් අපට මතක් කරගන්නට වෙන්නේ ගහෙන් වැටුන මිනිහෙකුට අනින්නට ගොනෙකු එනවාය යන බියකරු දසුනක්ය.
කිරි කලයට ගොම දාගන්නවාදැයි සෞඛ්‍ය ඇමතිවරයා තින්දු කළ යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article